Skip to Main Content

Outer Border

Ad Details Main

Ad Company Logo Dis
F H S Recruitment
සැහැල්ලු වාහන කාර්මික ශිල්පීන් (Car Mechanics)
Salary From 800 Up To 1000 EUR
Contract
Location
SERBIA
Closing Date
4/30/2027

Vacancy Company and Ad Desc

*සර්බියාවේ (Serbia) ආකර්ෂණීය රැකියා අවස්ථාවක්!*
🔧🚗 හදිසි බඳවා ගැනීම් – සැහැල්ලු වාහන කාර්මික ශිල්පීන්
(Car Mechanics)
ඔබ විදේශ රටක රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන, සැහැල්ලු වාහන අලුත්වැඩියාව පිළිබඳ පළපුරුද්දක් ඇති කාර්මික ශිල්පියෙක්ද? එසේ නම්, ආකර්ෂණීය වැටුපක් සහ ආයතනය මගින් ලබා දෙන වෙනත් ප්‍රතිලාභ ද සහිතව *සර්බියාවේ (Serbia)* රැකියාවක් කිරීමට ඔබට දැන් අවස්ථාව උදාවී ඇත!
💶 *ආකර්ෂණීය මාසික වැටුප*
*යුරෝ (EUR) 800 – 1,000*
(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 296,400 – 370,500)
🎁 *ආයතනය මගින් ලබා දෙන ප්‍රතිලාභ:*
✅ නොමිලේ නවාතැන් පහසුකම්
✅ ප්‍රවාහන පහසුකම්
✅ වෛද්‍ය පහසුකම්
✅ නිල ඇඳුම්
📋 *රැකියා සුදුසුකම්:*
✔️ සැහැල්ලු වාහන නඩත්තුව සහ අලුත්වැඩියාව පිළිබඳ වසර 3–5ක ප්‍රායෝගික පළපුරුද්ද.
✔️ පෙට්‍රල් එන්ජින් (Petrol Engines) පිළිබඳ මනා දැනුම.
✔️ වාහනවල දෝෂ හඳුනා ගැනීම (Diagnostics) සහ අලුත්වැඩියා කිරීම පිළිබඳ පළපුරුද්ද.
✔️ සැහැල්ලු වාහන යාන්ත්‍රික අලුත්වැඩියාවන් පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
📅 *විදේශීය සේවා යෝජකයා සමඟ සෘජු සම්මුඛ පරීක්ෂණ*
🗓️ *2026 නොවැම්බර් 12*
📌 *උනන්දුවක් දක්වන අයදුම්කරුවන් – දැන්ම අයදුම් කරන්න!*
ඔබගේ යාවත්කාලීන කළ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත ලිපිනයට එවන්න:
📧 cv@fhstravels.com
*FHS RECRUITMENT අමතන්න*
📞 කාර්යාලය: 011 2677380 / 011 2677381
📱 ජංගම දුරකථන: 070 2677380
📲 WhatsApp: 075 56773

Footer

Footer Center2