Skip to Main Content

Outer Border

Ad Details Main

Ad Company Logo Dis
F H S Recruitment
වඩු කාර්මිකයන් - වහල සාදන්නන් (Carpenters)
Salary From 700 Up To 700 EUR
Contract
Location
SERBIA
Closing Date
8/31/2026

Vacancy Company and Ad Desc

සුන්දර යුරෝපීය පරිසරයක සේවය කරමින් ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය දීප්තිමත් කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගනොහරින්න.
යුරෝපයේ සර්බියාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක් සඳහා වඩු කාර්මිකයන් - වහල සාදන්නන් (Carpenters) වහාම අවශ්‍ය කර තිබේ.
වඩු කාර්මික (වහල සාදන්නන්) | සර්බියාව
වැටුප: යුරෝ 700 (රු. 265,000)
පහසුකම් සහ කොන්දේසීන්:
නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ ආහාර අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ
අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද.
වයස 28-52 අතර

Footer

Footer Center2