Skip to Main Content

Outer Border

Ad Details Main

Ad Company Logo Dis
Athugalpura Agencies
ජුකී මැෂින් ඔපරේටර්
Salary From 160000 Up To 160000 LKR
Contract
Location
UNITED ARAB EMIRATES
Closing Date
11/30/2025

Vacancy Company and Ad Desc

ඇතුගල්පුර ඒජන්සීස් - කුරුණෑගල --- Athugalpura Agencies ---
අනාගත සිහින වෙනුවෙන් සුන්දර ඩුබායි රාජ්‍යයට යන්න ඔබත් සිහින දකිනවද ? 🤗
වසර 35 ක පලපුරුද්දක් ඇති විදේශ රැකියා සන්නාමයේ දිවයිනේ ප්‍රමුඛයා වන අපි,
වයස අවුරුදු 19 - 48 දක්වා වන කාන්තා ඔබ වෙනුවෙන්ම ජුකී මැශින් ඔපරේටර් රැකියා සීයක් ලබාදෙන්න සූදානම් 😎
✅ රුපියල් 160,000 + OT ආකර්ශනීය වැටුපක්
✅ වෛද්‍ය පහසුකම්
✅ ආහාරපාන
✅ නිල ඇදුම්
✅ නවාතැන් පහසුකම්
✅ අතිකාල දීමනා
✅ වසර දෙකක් සදහා වීසා බලපත්‍රය
✅ බැංකු ණය පහසුකම්
--| සම්මුඛ පරීක්ෂණ :
》මේ මස 19 / 20 වන දින කුරුණෑගල ප්‍රදාන බස්නැවතුම් පොල ඉදිරිපිට ඇති ඇතුගපුර විදේස රැකියා ආයතනයේ
》මෙම මස 19 / 20 ගාල්ල බස් නැවතුම්පොළ අසල
එහෙනම් තවත් වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් අදම අමතන්න
☎️ 072 7 187 187 | 072 7 185 185
එන්න අපත් සමග සුරක්ෂිතව විශ්වාසයෙන් රැකියා සිහිනය දිගේ නිදහසේ පියමනින්න 🤝
✍ ඔබගේ අයදුම්පත පහත ඊමේල් ලිපිනයට යොමුකරන්න athugalpura1779@yahoo.com
ඇතුගල්පුර ඒජන්සීස්
නො. 26, පැරකුම්භා වීදිය,
කුරුණෑගල
ශාඛා - මහනුවර / බදුල්ල /
ගාල්ල සහ අනූරාධපුර
[ Reg.# 1779 ]

Footer

Footer Center2