Skip to Main Content

Outer Border

Ad Details Main

Ad Company Logo Dis
Athugalpura Agencies
Warehouse Helper
Salary From 170000 Up To 170000 LKR
Contract
Location
UNITED ARAB EMIRATES
Closing Date
11/30/2025

Vacancy Company and Ad Desc

ඇතුගල්පුර ඒජන්සීස් - කුරුණෑගල --- Athugalpura Agencies ---
》》ඩුබායි ගබඩා සහායක (පිරිමි) බදවාගැනීම් සම්මුඛ පරීක්ෂණ
✅ වයස් සීමාව : 19 - 38
✅ ඩුබායි රැකියා වීසා
✅ නිල ඇඳුම් , රක්ෂණාවරණය, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ආයතනය විසින් සැපයේ
➥ රුපියල් 170,000/- කට වැඩි වැටුපක්
➥ වැඩි විස්තර සඳහා "072 7 187 187 | 072 7 185 185 " දුරකථන අංක අමතන්න.
✍ ඔබගේ අයදුම්පත පහත ඊමේල් ලිපිනයට යොමුකරන්න athugalpura1779@yahoo.com
☑ 35 වසරක විශ්වාසය දිනාගත් කුරුණෑගල ඇතුගල්පුර විදේශ රැකියා ආයතනය මගින් නීත්‍යානුකූලව විදේශගතවී ඔබත් ජීවිතය ජයගන්න අප හා එක්වන්න .
ඇතුගල්පුර ඒජන්සීස්
නො. 26, පැරකුම්භා වීදිය,
කුරුණෑගල
ශාඛා - මහනුවර / බදුල්ල /
ගාල්ල සහ අනූරාධපුර
[ Reg.# 1779 ]

Footer

Footer Center2